තත්පර 20ක් ප්‍රමාද වුණා කියලා ජපානයේ දුම්රිය සේවයක් මගීන්ගෙන් සමාව ඉල්ලයි

දුමරිය ප්‍රමාද අපේ රටේනම් ඉතාමත් සුලභ දෙයක් අපේ රටේනම් විනාඩි ගණන් නෙමෙයි සමහර වෙලාවට පැය , පැය 2 වගේ වෙලාවලුත් ඕනේ වෙනවා. නමුත් ලංකාවේ එහෙම වුනාට ජපානය වැනි රටවල තප්පරයක් පරක්කූ වුනත් නඩු වැටෙන වැඩක් ඒක.

අපි මේ කියන්න යන කතාව සිද්ධවෙලා තියෙන්න ජපානයේ, ජපානයේ Tsukuba Express නමින් හඳුන්වන දුම්රිය සේවයක් තප්පර විස්සක දුම්රිය ප්‍රමාදයකට සමාව ගත පුවතක් මුළු ලෝකය පුරාම පැතිරගියා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

https://youtu.be/w2Af8bM1OBc

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*