ජීවිත රැසක් බේරන්න තම ජීවිතය පූජා කළ බලංගොඩ බස් රියදුරුගේ පවුලේ අයට වෙච්ච දෙයක්

පසුගියදා බලන්ගොඩ ප්‍රදේශයේ හපුතලේ විහාරගල බස්රථ අනතුරින් මියගිය රියැදුරු ගැන මුළු ලංකාවම කතාකලේ ඔහු තමන්ගේ ජීවිතය පුජා කරලා තව ජිවිත සිය ගණනක් බේරගත්ත විරුවෙක් ලෙසයි. නමුත් අද ඒ විරුවාගේ පවුල ඉතාමත් අන්ත අසරණ තත්වයට පත්වෙලා හැමෝම එදා කිව්වේ කන්දෙන් පහළට බස් එක ගියානම් ජීවිත කීයක් නම් විනාශ වෙයිද? කියන දේ විතරයි

ජීවිත රැසක් බේර ගන්න තම ජීවිතය පරිත්‍යාග කරපු ඒ සොඳුරු මිනිසාගේ පවුලේ ඇය මේ වනවිට ඔහුගේ අකල් මරණය නිසා විදින දුක ගැන කිව්වේ මෙහෙමයි මෙන්න වීඩියෝව

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*