ඇතුළුවෙන හැමෝම වගේ සියදිවි නසාගන්නා , ඔකිගහරා අද්භූත සියදිවි නසාගන්නන්ගේ වනාන්තරය මෙන්න

වනාන්තර අපි හැමෝම ට්‍රිප් එකක් යන්න ආස තැනක්. ලස්සන දිය ඇලි ගංගා ලස්සන ගස් ඒ වගේ බොහොම සුන්දර දසුන් වලින් පිරුණු තැනක් තමයි වනාන්තර කියන්නේ. නමුත් සමහර වනාන්තර වල සිදුවන දේවල් ඇසුවොත් ඇඟේ ලේ වතුර වෙනවා. අපි මේ කියන්න යන්නේ ඒ වගේ අද්භූත වනාන්තරයක් ගැන මේකේ නම ඇහුවත් කකුල් වෙව්ලන තරම් සමහර මිනිස්සු බයයි

අපි කියන මේ වනාන්තරයේ නම තමයි Aokigahara මේ වනාන්තරය බලන්න යන ගොඩක් දෙනෙක් නවතා පැමිණ මෙම වනාන්තරයේම සියදිවි නසාගන්න බවයි අපිට දැනගන්නට ලැබෙන්නේ. වසර පුරාම පොලිසිය මෙහි තිබී සියදිව් නසාගත් මලසිර්රු සොයාගන්න බවයි අපිට වැඩි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ

https://youtu.be/k_0cD94ybSc

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*