අවරුදු 17 කට පසු ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව බවට පත්වූ ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාව – Miss World 2017

ලෝකයේම ඉන්න ලස්සනම තරුණිය තෝරන ලෝක ප්‍රසිද්ධ තරඟාවලිය තමයි “Miss World” කියලා හඳුන්වන්නේ. එහි 2017 සඳහා පවතී සුන්දරම යුවතිය තේරීමේ තරඟය වූ Miss World 2017 තරඟය ඊයේ නිමවුනා. ඒ කව්රුත් නොසිතු ලෙස ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක් වන Manushi Chhillar හට ජයග්‍රහණය හිමිකර දෙමින්.

ඉන්දියාවට 2000 වසරේදී ප්‍රියංකා චොප්රා ලෝක රූ රැජින වීමෙන් පසුව හිමිවූ එකම Miss World ජයග්‍රහණය මෙයයි. ඒ කියන්නේ ලෝකේ ලස්සන කෙල්ලෝ ඉන්න රට වුණා ඉන්දියාවටත් මේ කිරුල හිමිවුණේ වසර 17කට පසුවයි මෙන්න එම මොහොත විශේෂ අවස්ථාවල ඡායරූප සහ වැඩි විස්තර සහිත වීඩියෝව

https://youtu.be/yLR8BQLhLGI

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*