හැමවෙලේම ෆෝන් එකේ බැටරි බහිනවද? බැටරියේ ආයු කාලය වැඩිකරගන්න 100% හරියන විශ්මිත රහස් ටිකක් මෙන්න

ජංගම දුරකථන… අද වන විට නවීන ලෝකයේ ජිවත්වන අපට අත්‍යවශ්‍යම උපකරණයක් තමයි ජංගම දුරකථනය කියන්නේ. අද කවුරු ගත්තත් හැමකෙනේක්ගේ අතේම ජංගම දුරකතනයක් තියනවා සමහර ජංගම දුරකථන එකක් නොවෙයි දෙකක්ම තියාගෙන ඉන්නවා. සමහරුනම් මල් කඩන්න තියාගෙන තියනවා සමහරු බැටරි බහින නිසා බයේ තව එකක් තියාගෙන ඉන්නවා තවත් සමහරු පවර් බෑන්ක් එකක් තියාගෙන ඉන්නවා.

මේ හැමදේටම මුල ෆෝන් එකේ බැටරිය ඉක්මනට බහින නිසා ඉතින් අද අපි කියලදෙන්න යන්නේ අපි නිරන්තරයෙන් කරන වැරදි 10ක් ගැන මේ වැරදි නිසා ෆෝන් එකේ බැටරිය ඉක්මනටම බහිනවා මෙන්න එහෙනම් අදම දැනුවත් වෙන්න

වෙරළේ සිප්පිකටු කන්දක් සමඟ සෙල්ලම් කල දරුවන්ගේ ඡායරූප ගෙදර ගිහින් බලපු තාත්ත එහි තිබුන දේ දැක අධික භීතියට සහ කම්පනයට පත්වෙයි

ගිම්හාන කාලයට මුහුදු වෙරළට වී එහි සුවය විදීමට බොහෝ දෙනා ප්‍රිය කරනවා.මුදු සුලන් වල සුවය විදීමට,රැල්ල පෑගීමට මෙන්ම මුදු වෙරළට එකතු වන සිප්පි කටු,බෙල්ලන් හා විවිධ දේවල් ඇහිලීමටද අප යොමු වන්නේ නිරායාසයෙනි.කෙසේ නමුත් අද අප ඔබට පවසන්නට යන දේ අසා නම් ඔබ අනිවාර්යෙන් බියට පත් වේවි.එසේම මෙය ඇසීමෙන් පසුව ඔබ නොදන්නා දේවල් වලට ලං වීමට පෙර 100 වාරයක් හෝ සිතා බලාවි යන්න නම් අපට විශ්වාසයි.

wales වල පිහිටි Burry port නම් මුදු වෙරළේ තම පවුලත් සමග නිවාඩුව ගත කිරීමට Kelly Gravell සහ ඇගේ සැමියා තීරණය කරන්නේ ඒ දිනවල පැවතී ග්‍රීෂ්ම කාලගුණය හේතුවෙනි.මුදු වෙරළට යනවාත් සමගම ඇගේ දරුවන් දෙදෙනා ඔවුනට පෙන්වන්නේ සිප්පි කටු හා මුදු බෙල්ලන්ගෙන් ආවරණය වූ විශාල ඉපියා කඳකි බලන්නකෝ ඉතුරු විස්තරේ මේ වීඩියෝ එකෙන්

පෙනුමෙන් හුරතල් වුනත් මිනිසුන් පවා මරා දැමිය හැකි ලොව සිටින භයානක සතුන් මෙන්න

ඔබ මේ වීඩියෝව නරබන්නේ කොයි තරම් කුතුහලයකින්ද කියා අප දන්නවා.මන්දයත් මතුපිටින් අහිංසක යයි පෙනුනත් එහි සැබෑ ස්වරුපය කුමක්දැයි කියා දැන ගැනීමට ඔබ නොඉවසිල්ලෙනුයි සිටින්නේ.

එම නිසාම වැඩි විස්තර පසුවට තබාගෙන මේ ඔබට කියන්නට යන්නේ බැලූ බැල්මට අහිංසක ලෙස පෙනුනත් ඔබට මරු කැඳවීමට තරම් භයානක සතුන් 10 දෙනෙකු ගැනයි.

තවත් මෙවැනිම වූ සත්වයින් ඔබ දන්නවාද?එසේ නම් අප සියල්ලටම දැනගැනීමට ඒවා comment කරන්නට අමතක කරන්නට එපා.ඒ වගේම මේ වීඩියෝ ව යාලුවන්ටත් පෙන්න ෂෙයාර් කරන්න.එවිට ඔවුනුත් ආරක්ෂා වේවි.තවත් මේ වගේ වීඩියෝ බලාගන්නට අපිව subscribe කරන්න.ඒ වගේම ඉදිරියටත් අප සමග රැදී සිටින්න.

ඊයේ මැච් එකේ බුම්රා නෝ බෝල් යවා ලංකාවේ ජය පහසු කරද්දී සීයා සියදිවි නසාගනී

ඊයේ ඉන්දියාවේ පවතී ක්‍රිකට් තරඟයේදී ලංකාව විශිෂ්ට ජයක් ලබාගැනීම ගැන හැමෝම වගේ මහත් සතුටින් කතා කාලා නොසිතු මොහොතක ලබාගත් මෙම ජයග්‍රහණය නිසා ඉන්දියාවේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් රසිකයින් මහත් සේ පුදුම වුනා ඒ වගේම බොහෝ දෙන කණගාටුවට පත්වුනා. ඊයේ ථරංගය්දෙඉ අසාර්ථක පන්දු යැවීමක නිරතවූ ජස්ප්‍රිත් බුම්රා යැවූ නිපන්දු ගැන බොහෝ දෙන කතාබහ වුනා ඔහු යවපු පන්දුවාර 7 දී ලකුණු 32 ක් උදුර ගන්න ලංකාවේ පිතිකරුවන් සමත්වුණා

ඉතින් ඔන්න තරඟ පරාජයේ දුක වගේ ඔහුට ඊයේ තවත් අවාසනාවන්ත සි9දුවිමකත මුහුණ දෙන්නට සිදුවුනා ඒ ඔහුගේ සියා සියදිවි නසාගැනීම නිසා මෙන්න ඒ පිලිබඳ වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව

දිවයින පුරා සැරි සරණ අත්භූත රෝස එළදෙන ගැන විස්තරේ මෙන්න… ඇයි මෙහෙම ඇඳගෙන ඉන්නේ මෙන්න ඇත්ත නැත්ත

අපි අද මේ කියන්න යන්නේ මේ දිනවල සිදුවෙන අමුතුම සිද්ධියක් ගැනයි මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වල සරි සරණ රෝස එළදෙනක් ගැන කතා බහක් හටගෙන තිබෙනවා. ජ්කිසිවෙකුත් තවමත් නිශ්චිත තොරතුර නොදන්නා මේ සිද්ධිය සම්භන්ධව විවිධ පාර්ශව විවිධ අදහස් දරනවා. කිසිම සමාගමකවත් නමක් නැතුව අද්භූත සිදියට සැරිසරන මේ රෝස එළදෙන ගැන හමොම් කතාබහට ලක්වෙන්නට පටන්ගෙන

මෙන්න එම රෝස එළදෙනගේ ඡායරූප සහ වැඩි ව්සිතර සහිත වීඩියෝව

කාන්තාවන්ගේ මෙන්න මේ දේවල් වලට තමයි පිරිමින් වැඩියෙන්ම ආස කරන්නේ

ගොඩක් කන්තවැහැ හිතන්නේ පිරිමින් තමන්ට ආකර්ෂණය වෙන්නේ තමන්ගේ තිබෙන රූප ස්වභාවය නිසා කියලයි. ඒ නිසා ඔවුන් දාස් ගණන් වියදම් කරමින් සැලුන් වලට ගිහින් නානාප්‍රකාර වැඩ කරගන්නවා. ඉතින් අපි මේ කියන්න යන්නේ පිරිමින් ගොඩක් ආස කරන කාන්තාවගේ දේවල් ටිකක් ගැනයි.

මෙය ඇමරිකාවේ පරීක්ෂණයකින් ඔප්පු වූ සාධක කිහිපයකි අනතර්ජලයෙන් උපුටාගන් ලිපියකින් සැකසු වීඩියෝවකි මෙන්න එහෙනම් බලන්නකෝ

පෙම්වතිය වෙන්වුණු දුකට නාගයකු ලවා දෂ්ට කරගනිමින් පනයන තුරු වීඩියෝවද සජීවීව විකාශය කරගනිමින් සියදිවි නසාගත් තරුණයා

අපි හැමෝම කවදා හෝ කාටහරි ආදරය කරනවා. ඒ ලස්සන ආදරය අවසානයේ විවාහයක් දක්වා යනවා නමුත් විවාහයෙන් පසු තමන් ආදරය කෙනා නැවත වෙන්වුනොත් ඇත්තටම ගොඩක් දෙනෙක්ට මේක දරාගන්න හරි අමාරුයි අපි අද මේ කියන්න යන්නේ එහෙම දරාගෙන ඉන්න බැරිම තැන තරුණයෙක් කල අමානුෂික ක්‍රියාවක් ගැනයි.

ඔහු සුරතලයට විවිධ සතින් ඇතිකළ පුද්ගලයෙක් සිය බිරිඳ දික්කසාද වීමෙන් පසු එය දරාගත නොහැකිව නාගයකු ලවා දෂ්ට කරගනිමින් තප්පරයෙන් තප්පරය පනයන ආකාරයද සජීවීව වික්ෂය කරගනිමින් ඔහු මෙලෙස දිවි නසාගෙන තිබෙනවා. වැඩි විස්තර සහ ඡායරූප පහතින් නරඹන්න

පසුගිය සතියේ වැඩිම පිරිසක් බලපු හොඳම නිව්ස් ටික මෙන්න එකම වීඩියෝවකින්

පසුගිය සතියම විවිධ ප්‍රවෘත්ති වලින් පිරුණු සතියක් වුන සුනාමි අවධානම බන්ධනාගාර විවාහය ආදී විවිධ පුවත් වලින් මුළු සතියම හැඩවුනා ඔන්න ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ පසුගිය සතියේ ලංකාවේ වැඩිම පිරිසක් නැරඹු ප්‍රවෘත්ති කිහිපයයි සමහර විට ඔබට පසුගොයා සතියේ මේ පුවත් වලින් සමහරක් මගහැරෙන්නට ඇති

මෙන්න එහෙනම් වීඩියෝව හැම පුවතකම එකම වීඩියෝවකින් එහෙනම් බලලම ඉන්නකෝ

කුකුල් මස්කු,කුකුල් පීකුදු කනවද? ඇඟේ ලේ වතුරවෙන හෙළිදරව්ව මෙන්න විශේෂයෙන් පීකුදු

කුකුල් මස් කියන්නේ ලංකාවේ සුලභ ආහාරයක්. උපන්දිනෙකට වෙඩින් එකකට නැතිවම බැරි දෙයක් තමයි අද කාලේ කුකුල් මස් කියන්නේ. අද අපි මේ කියන්නේ ලංකාවේ සමහර කුකුල්මස් වල තියන භයානක දෙයක් ගැනයි.

මෙම පරීක්ෂණය කරලා තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්.‘දිවයින පුරා වෙසෙන ළමා, තරුණ, වැඩිහිටියන් ඇතුලූ බොහෝ පිරිස් ආහාර පි‚ස මස්වර්ග අනුභව කරනවා. ඉතින් අපි මේ ගැන ඔයාලට කියන්න හිතුවා මෙන්න බලන්නකෝ වීඩියෝව

හීනෙකින්වත් හිතුවද මේවාගේ තියෙන්නේ මොකටද කියලා? 90% දෙනා නොදැනසිටි මේවයේ විශ්මිත ප්‍රයෝජන මෙන්න

සැබවින්ම අද අප ඔබට ගෙන එන දේවල් අසා ඔබ පුදුමයට පත්වේවි.එදිනෙදා ජීවිතයේදී අප භාවිතා කරනා කුඩා දේවල් වල නියම භාවිත ඔබ දැන සිටියාද? අපත් සමඟ රැදී සිටින්න.සැබවින්ම ඔබ විශ්මයට පත් වේවි. මේවා හැමදාම වගේ දැක්කට මේවගෙන් මොනවද කරන්නේ මේවා මොකටද තියෙන්නේ කියලා අපි කවදාවත් දැනගෙන හටියේ නැහැ දැන් එහෙනම් බලන්නකෝ මේ වීඩියෝව බැලුවට පස්සෙනම් ඔයාල මේවා ඇත්තටම තියෙන්නේ මොකටද කියල දැනගැනී. මෙන්න එහෙනම් වීඩියෝව

01)ඔබේ කමිසයේ පිටුපස ඇති කුඩා වළල්ල , 02)laptop පරිගණකයේ charger එකේ ඇති කුඩා සිලින්ඩරාකාර උපකරණය , 03)ගුවන් යානා ජනෙල වල ඇති කුඩා සිදුර , 04)මකන වල ඇති නිල් පැහැති කොටස , 05)ඔබේ සපත්තුවේ කෙලවර ඇති අමතර සිදුරු , 06)ස්පගටි හැඳි වල ඇති සිදුර , 07)ඩෙනිම් කලිසම් වල එන කුඩා සාක්කුව , 08)අලුතින් මිලදී ගන්නා ඇදුම් වල ඇති අමතර රෙදි කැබැල්ල හා බොත්තම , 09)පෑන් clip එකේ ඇති සිදුර , 10)ඩෙනිම් කලිසම් වල ඇති කුඩා යකඩ බොත්තම්